House for sale in Yakkala

Published by Rashmika Miron 02 Dec 11:48 am Yakkala, Gampaha

Rs 165

ගම්පහ යක්කල Town එකට පයින් යන දුරින් හුරුබුහුටි ලස්සන ගෙයක්....
🔺යක්කල නගරයට 350m දුරින් Purchers 19.5 ක නිස්කලංක පරිසරය...
හුරුබුහුටි නිවසේ,
🔸 Rooms - 03
🔸 Bathrooms - 02
🔸 Kitchen
🔸 Large Living Area
🔸 Dining Area
අමතර,
🔸 වාහන කිහිපයක් වුවද නැවැත්වීමට ඉඩ පහසුකම්..
🔸 ගේ වටා ඇති විශාල ඉඩකඩ..
🔸 මල් වැවූ ,පලතුරු ගස් සහිත අලංකාර ගෙවත්ත..
🔸 ලිං ජලය, නල ජලය
ඔබගේ පහසුවට,
🔸 යක්කල නගරයට 350m
🔸 සියලූම පහසුකම් අත ලගින්
🔸 Arpico,Keells,FoodCity පයින් යන දුර
🔸 සියලූම ප්‍රධාන බැංකු අත ලගින්
🔸 ජාත්‍යන්තර පාසල් සදහා විනාඩි 5 ක දුර...
🔸 යක්කල අනුර විද්‍යාලයට 1.5km
🔸 යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයට විනාඩියකට දුර
🔸 Medical Center, Pizza Hut අතේ දුරින්
සියලූම නාගරික පහසුකම් එකතු වූ නිස්කලංක පරිසරයක නිදහසේ ජීවත් වෙන්න....
ගමක වගේ ඉන්න Town එකෙන් ගෙයක...

මිල ලක්ශ 165/-

070 522 5224 - call Now

Houses
Beds: 3
Baths: 2
Land Size: 19.5 perches
House size: 1,400 sqft
Address: yakkala
For Sell
Gampaha, Yakkala
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now