Published by Dilki 13 May 12:45 pm Malabe, Colombo




⭕️👉 ෆුල් ටයිල්
⭕️👉ඉඩ කඩ සහිත සාලය
⭕️👉කෑම කාමරයට යාබද මුළුතැන්ගෙය.
⭕️👉නිදන කාමර 3
⭕️👉නාන කාමර 2
⭕️👉 ඉදිරිපස සහ පිටුපස බැල්කනියක්.
⭕️👉අංගසම්පූර්ණ උඩුමහල් නිවස (වර්ග අඩි 1200),
⭕️👉සම්පුර්ණයෙන් තාප්පයකින් වටකල, රෝල ගේට් සහිත, නල ජලය සහ තෙකලා විදුලිය වෙන වෙනම.
⭕️👉 සාමකාමී, ආරක්ශිත, නිස්කලංක වටපිටාවක පිහිටි නිවස කුලියට දීමට ඇත. මෙම නිවස SLIIT විශ්වවිද්‍යාලය, නෙවිල් ප්‍රනාන්දු රෝහල, Horizon Campus, Cinec Campus, අතුරුගිරිය නගරය සහ කඩුවෙල හා අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම් ස්ථාන වලට මිනිත්තු 10ක දුරින් පිහිටා ඇත...
⭕️👉 මසකට 65,000
⭕️👉 අත්තිකාරම් මුදල මාස 6