නිවසක් විකිණීමට ඇත - පිළියන්දල

Published by Mr.ruchira 18 May 16:29 pm Piliyandala, Colombo

Rs 3,300,000

😘හදලා ඉවර උනා විතරයි..පචස් 9ක් එක්ක සුපිරි නිවසක් Roof top තියන👇👇

💟අසල්වාසින් සියල්ල ඩොක්ටස්..ලොයර් ප්‍රබු අය විතරමයි...VIP ලොකේශන් එකක් හේවුව කෙනෙක්ට👇👇

😘හදලා ඉවර උනා විතරයි..පචස් 9ක් එක්ක සුපිරි නිවසක් Roof top තියන👇👇

💟අසල්වාසින් සියල්ල ඩොක්ටස්..ලොයර් ප්‍රබු අය විතරමයි...VIP ලොකේශන් එකක් හේවුව කෙනෙක්ට👇👇

💟පිලියන්දල ටවුන් එකට විනාඩි 3යි.
💟 බස් පාරට විනාඩියයි..
💟120 බස් පාරට විනාඩි 3යි
💟පචස් 9ක් එක්ක නිවසක්
💟නිවස අසලටම අඩි 20 පාර
💟ගොඩක් සදාරන මුදලකට රට යන නිසාමයි දෙන්නේ...👇👇cash වලට පමනයි...

💟පචස් 9ක් අඩි 20 පාර නිවසට 👇

💡150m to bus පාරට පිලියන්දල

💡1.5 km piliyandala town

💟benk/ spar/ keells/ phamacies/ ATMS /petral shedes පේන දුරින්🥰🥰

💟කුලියට දුන්නත් මාසේට ලක්ශයක් වගේ ගන්න පුලුවන්
🏡 Home Specifications ...
▪️- Completed home 2story
▪9 perches
▪️4 Bedrooms (ඉතා විශාල)
▪3 Bathroom
▪️2 kitchen (කිචන්)
▪️2 car parking
💟ෆුල් සිවිලින්
💟ෆුල් ටයිල්
💟Roller gate
▪️Pantry කබට් Cupboard
💟සින්නක්කර පිරිසිදු ඔප්පු
💟අඩි 20 පාර
💟නිවස වටා තාප්ප ගේට්ටු
Offering you at...💰
Rs. 33 M
,ලක්ශ 330 ක් පමනයි..
(නිවස බලලා ගනන් කතා කර ගන්න පුලුවන්.)

💟නිවස බලලා ලන්සුවක් දිලා යන්න එන්න..ආයි කවදාවත් මේ වගේ ලක්සරි vip ලොකේශන් එකක ගෙයක් හොයා ගන්න බෙරි වෙයි..

💟මුදල් හදිසිය නිසා cash පමනයි...

💟නිවස පිහිටා තිබෙන්නේ පිලියන්දල කහපල බස් පාරේ සිට එන විට බටකෙත්තර පන්සල ගාවින් තියන sanrose park නිවාස සන්කිර්නය ඇතුලේ....

💟මාරම අයෝජනයක්
වාසනාවන්තයකුට පමනයි

Houses
Beds: 4
Baths: 3
Land Size: 9 perches
House size: 3,200 sqft
Address: පිළියන්දල
For Sell
Colombo, Piliyandala
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now