House for sale in Horana

Published by Mr.s.s.naitly 20 May 12:29 pm Horana, Kalutara

Rs 5,300,000

❌ලක්ෂ 53ට( මිල ලක්ෂ 7ක් අඩු කලා),කාමර 3ක නිවස,පාදුක්කට ළඟින්ම❌
❎ලක්ෂ 53ට,පර්චස් 10.8ක,කාමර 3ක,ඉදිවෙමින් පවතින නව නිවසක්,පාදුක්කට ළඟින්ම❎
🙏මෙම පැහැදිළි විස්තරය සාවධානව කියවීමෙන් පසු,අවශ්‍යතාවය ඇත්නම් පමණක් දුරකථන ඇමතුමක් ලබා දෙන්න 🙏
✅පාදුක්ක-හොරණ ප්‍රධාන මාර්ගයේ,පෝරේ ගෙදර බස් නැවතුමට නුදුරින්👈
✳️පර්චස් 10.8
✳️කාමර 3
✳️ආලින්දය
✳️කෑම කාමරය
✳️නාන කාමරය
✳️මුළුතැන්ගෙය
❎පාදුක්ක නගරයට 2km(මිනිත්තු 5 )👈
❎හයිලෙවල් පාර මීපේ හංදියට 4 km👈
❎පාදුක්ක සිරි පියරතන ජාතික පාසලට 2.4 km👈
❎මීපේ-හොරණ 315 බස් පාරට මීටර් 100👈
❎පාදුක්ක-හොරණ 282 බස් පාරට මීටර් 100👈
⭕වර්ග අඩි 1000ට වැඩි, ඉදිවෙමින් පවතින නව නිවස
⭕ලිං ජලය සහ විදුලිය සහිතයි
⭕පුළුල් පිවිසුම් මාර්ගය
⭕නිරවුල් සින්නකර ඔප්පුව
❎අපේක්ෂිත විකුණුම් මිල ලක්ෂ පනස් තුනයි
🚫 5,300,000/= 🚫
🚫 5.3 Million 🚫
❎ඉතා හදිසි මුදල් අවශ්‍යතාවයක් හේතුවෙන්,,තක්සේරු වටිනාකමටත් වඩා අඩු මිලකට විකිණීමට තීරණය කොට ඇත❎
✅විකිණීම අත්පිට මුදලට පමණයි✅
🚷බ්‍රෝකර්වරුන් ඇමතුම් ලබා ගැනීමෙන් වලකින්න🚷
❎🙏 බැංකු ණය පහසුකම් මගින් ලබා ගැනීමට විමසීම් නොකරන්න🙏 ❎
❎ගැණුම්කරුවන් පමණක් අමතන්න❎
🚷බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි🚷
❎පැමිණීමට පෙර,,පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබා දී,වේලාව වෙන් කර ගන්න🙏

Houses
Beds: 3
Baths: 1
Land Size: 10.8 perches
House size: 1,200 sqft
Address: SNS Land sale high level road godagam
For Sell
Kalutara, Horana
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now