Published by Sameera 03 Jun 14:37 pm Mihinthale, Anuradhapura





🏘️ මෙන්න ඔබට අනගි අවස්ථාවක් .
🛑මිහින්තලේ අනුරාධපුර ප්‍රදාන පාරට මීටර් 200යි.
🌻 නිස්කලංක වටපිටාවකින් යුක්ත හුරැබුහුටි ලස්සන නිවසක්🏠️.
පර්චස් 37කින් යුක්ත ඉඩම හා මෙම අලංකාර නිවස විකිණිමට ඇත .
සාලෙයි කාමර 4යි කිචන් එකයි bathroom එකයි .
🌻🌺🥀එලිමහන අලංකාර මල් වලින් යුක්තයි .