Published by Dilki 22 May 10:43 am Horana, Kalutara





මහරගම කොට්ටාව සිට, හොරණ ප්‍රධාන බස්මාර්ගයට ඇවිද යන දුරකින්.
මීටර් 250. යි.
නිවස ඉදිරියෙන් දර්ශණීය වෙල් යායකට මුනුනලා.
නිවස ගොඩනගාවසර පහක් පමණ ඇත.
නිවස දෙපසකින් වැරන්ඩාව
මුලු නිවසම ටයිල් අතුරා
Finishing roof ක්‍රමයට සිවිලිම සකසා ඇත.
නිවස වටාම ආරක්ෂිත තාප්පය සහ අඩි 15 පමණ පලලින් යුත් ගේට්ටුව සහිතයි.
වාහන කිපයක් ගාල් කල හැකි ලෙස නිවස ඉදිරියෙන් ඉඩ සලසා ඇත.
නිවස අඩි 15 පලල මාර්ගයට මුහුනත සහිතයි.
නිවසේ සිට බස් මාර්ගය පෙනෙන දුරකි.
ඉතාමත් නිස්කලංක පදිංචියට සුදුසු සාමකාමී
දර්ශණීය පරිසරයකි.