Published by Dilki 19 May 10:42 am Divulapitiya, Gampaha





🔰සම්පූර්න ටයිල් කර ඇත
🔰මහල් දෙකකට නිර්මාණය කර ඇත. පලමු මහල සම්පූර්න කර ඇත. උඩු මහලේ කාමර 4ක් තැනීම සදහා ස්ලැබ් එක දමා ඇත.
🔰වට තාප්ප හා ගේට්ටු මගින් ආවරනය වූ බිම් කොටස
🔰උඩුගම්පල හන්දියට 1km
🔰ගම්පහා - දිවුලපිටිය (211) ප්‍රධාන මාර්ගයට මිටර් 50යි
🔰නිස්කලංක හා වැදගත් වටපිටාව