Published by Dilki 22 May 12:48 pm Homagama, Colombo





ඉඩමේ පිටුපස වෙලට මායිම්ව නිස්කලංක පරිසරය
697 බස් පාරට 1km
හෝමාගම හන්දියට 2km
හෝමාගම දුම්රිය ස්තානයට 1.5km
හෝමාගම පොළ
හෝමාගම මද්‍ය මහා විද්‍යාලයට
ෆුඩ් සිටි 500m ක දුරින්
පෙරේරා ඇන්ඩ් සන්ස්
උසාවිය
හෝමාගම තැපැල් කාර්‍යාලය
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය
ATM 1km ක් දුරින්
නළ ජලය /ළිං ජලය /විදුලිය
තාප්ප සහ ගේට්ටු යොදා ඇත
කාණු පද්ධති
අඩ් 20 කාපට් කරන ලද පිවිසුම් මාර්ග
පිඹුරුපත් අනුමත කර ඇත
නිරවුල් ඔප්පු
ප්‍රථම පංතියේ හිමිකම් සහතිකය