Published by Mr.chandana Alwis 21 May 14:37 pm Kadawatha, Gampaha





1. පර්චස් 6 කි
2. වටේට තාප්පය දමා ගේට්ටු දමා ඇත
3. මිදුලට ඉන්ටලොක් ගල් අල්ලා ඇත
4. මෙම නිවස ඇනෙක්ස් ටයිප් එකට සාදා ඇත එහි කාමර දෙකක් තරං ලොකු කාමර එකක් ඇත
5. පෝටිකෝවක් ඇත
6. ලොකු නාන කාමරයක් ඇත
7. කුස්සියක් ඇත
8. එළියෙන් ස්ටෝරූම් එකක් ඇත
9. ටයිල් කර ඇත
10. සියලුම වැඩ නිමකර අලුතින් වායු සමීකරණ යන්තරයක් සවිකර කර ඇත
කඩවත නගරයට මී 800 ක් දුරින් පර්චස් 6 ක සදනලද A/C කරන ලද සියලුම පහසුකම් සහිතව අංගසම්පූර්ණ ඇනෙක්ස් එකක් විකිණීමට ඇත. මිල ලක්ෂ 85 කි.