Newlly built Two store House for sale

Published by S.M.T.L.samarakoon 21 Nov 09:13 am Matale, Matale

Rs 12,500,000

2015 වසරේදි ඉදිකළ මාතලේ නගරයට මීටර් 900 දුරින් පිහිටි සියලු පහසුකම් වලින්යුත් දෙමහල් නිවසක් විකිණීමට ඇත උඩුමහළ ටයිල් කර ඇත වැඩිදුර විස්තර හා දේපොල පරීක්ෂාව සදහා අයිතිකරැ(ලලිත්) අමතන්න අවසන් මිළ තිරණය දේපොල පරික්ෂාවෙන් පසුව වන අතර තැරැව්කරැවන් අනවශ්‍යයි ගැණුම්කරැවන් පමණක් අමතන්න

Houses
Beds: 5
Baths: 2
Land Size: 10 perches
House size: 1,200 sqft
Address: 42/2,Nikakotwa watta Kaludewala Matale
For Sell
Matale, Matale
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now