Published by Rashmika Miron 02 Dec 11:39 am Kandana, Gampaha





කඳාන නගරයට පයින් යන දුරින් තට්ටු තුනක සැප නැවක්...
ඔවු මේක ගෙයක් නෙමෙයි නැවක්, බලන්නකො ඔයාම තේරෙයි...
Mazenod College එක ලගින්ම Perch 19 ක්...
ලස්සන ගෙවත්තකුත් එක්කම දෙන්නෙ...
මෙම නිවසේ,
🔸Rooms - 09 ( First -03/ Second -04/ Third - 02)
🔸Bathrooms -08 (All attached)
🔸3 Modern Kitchens
🔸Large Living Areas
🔸නිදහස් විශාල Balcony
🔸Rooftops
අමතර,
🔸වාහන කිහිපයක් (Min 10) නැවැත්වීමේ පහසුකම්
🔸උස් වට තාප්ප
🔸අලංකාර මල් වැවූ ගෙවත්ත
🔸CCTV Camera System
🔸ලිං ජලය සහා නල ජලය
🔸 Solar Power (විදුලි බිලක් නොමැත)
Servant Rooms ,Driver Rooms වෙනම...
ඉහල මහල් සදහා Separate Entrance..
ඔබගේ පහසුවට,
🔸කඳාන නගරයට 1.5km
🔸කඳාන Railway Station 700m
🔸Mazenod College 500m
🔸රාගම 4 km
🔸ජා ඇල 3 km
🔺බස් පාර අත ලගින්....
🔺බැංකු, Supermarkets ඇතුලු සියලු පහසුකම් අත ලගින්...
🔺හැමදේම තියන මේක නම් පිස්සුවක් ලමයෝ...
🔺Garden එක සමග ඇති අසීමිත නිදහස...
🔘කියන්නට බොහෝ දේ ඇත... ඇවිත්ම බලන්න පිස්සුවක් වෙනවා නිසැකයි...
මිලත් පුදුම සාදාරණයි....
මිල ලක්ශ 550/=
070 522 5224 - Call Now