සුඛෝපභෝගී තෙමහල් නිවසක් - පිළියන්දල

Published by Chamara 24 May 14:03 pm Piliyandala, Colombo

Rs 32,000,000

👍👍 නවීන පන්නයේ අලංකාර ඉහළ නේවාසික පරිසරයක නිවසක් සොයන ඔබට අලුත්ම සුඛෝපභෝගී තෙමහල් නිවසක් පිළියන්දල පොල්ගස්ඕවිට 👍👍

✴️ ✴️ලක්ෂ 320 ✴️ ✴️


➡️ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූල සැලසුමකට ඉදිකරන ලද සුඛෝපභෝගී තෙමහල් නිවසකි
➡️ විශාල බැල්කනි හා රෑෆ්ටොප් කලාපයක් සහිතයි
➡️ හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට ආසන්නව පොල්ගස්ඕවිට
➡ CCTV 📷

➡️ නිදනකාමර 4 ක් හා නාන කාමර තුනකින් සමන්විතයි
➡️ පහළ මහලේ නිදන කාමර එකක් සහ උණුවතුර පහසුකම් සහිත නාන කාමරයක්
➡️ ඉහළ මහලේ බැල්කනි සහිත නිදන කාමර දෙකක් සහ උණුවතුර පහසුකම් සහිත නාන කාමර දෙකක්
➡️ පර්චස් 6.5 ක් සහ වර්ග අඩි 2800 ක් පමණ ඇත
➡️ අඩි 20 ක ප්‍රවේශ මාර්ගය
➡️ ප්‍රැන්ටි කබඩ් කට්ටලය සමග අංගසම්පූර්ණ මුළුතැන්ගෙය
➡️ අලංකාර ලීයෙන් නිම කරන ලද අත්වැට සහ පඩිපෙළ
➡️ උණුවතුර පහසුකම්
➡️ අලංකාර ගෙමුදුල
➡️ ස්වයංක්‍රීය ගේට්ටුව
➡️ වැදගත් අසල්වාසීන්
➡️ කහතුඩු අධිවේගී පිවිසුමට විනාඩි 5 ක දුරින්
➡️ කොට්ටාව නගරයට හා කොට්ටාව අධිවේගේ පිවිසුමට විනාඩි 10
➡️ 120 ප්‍රධාන මාර්ගයට 1.2 km
➡️ 342 බස් මාර්ගයට 600 m

➡️ විකුණුම් මිල - ලක්ෂ 320 කි. මිල ගණන් සාකච්ඡා කර ගත හැක

➡️ Architecture Design Brand New Luxury House For Sale In Polagasowita
➡️ 04 Bedrooms
➡️ 03 Modern Bathrooms With Hot Water
➡️ Kitchen With Completed Pantry Cupboard
➡️ Roller Gate & Wicked Gate
➡️ Branded High Quality Fitting
➡️ 6.5 Perch Land & 3800 sqft
➡️ Highly Residential Environment
➡️ Very Close To Bank, Food City, Gym, Medical Center, Restaurant,
➡️ Bank Loan Obtained
➡️ Clear Documents
➡️ Price Can Negotiable



👍 𝐏𝐫𝐢𝐜𝐞 - 𝟑2𝟎 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
👍𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
👍𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞


Houses
Beds: 4
Baths: 3
Land Size: 6.5 perches
House size: 2,800 sqft
Address: Polgasovita,piliyandala
For Sell
Colombo, Piliyandala
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now