Published by Herath 30 May 13:00 pm Yatawatta, Matale
මාතලේ ගලේවෙල පාරේ අකුරම්බොඩ,
🚸 වීර කැප්පෙටිපොල ජාතික පාසැලට, මීටර් 200 යි.
⚠️️ ප්‍රධාන පාරට මීටර් 10 යි.
🏞️ සුන්දර වටාපිටාවක්
🏕️සියලු පහසුකම්
🏜️ ඉඩම පර්චස් 12 යි.
🧱 කාමර 3 යි, සාලය, මුළුතැන් ගෙය
🏛️ අන්ගසම්පුර්න නිවස