Land for sale in kurunegala

Published by Lanka 07 Jun 16:50 pm Wariyapola, Kurunegala

Rs 6,500,000

කුරුණෑගල වාරියපොළ ටව්මට 3km ක් දුරින් පුත්තලම් පාරට මිටර් 750 ක් දුරින් පර්චස් 118 ක ඉඩම හා පර්චස් 101 ක යාල මහා පැහෙන කුඹුර , මුදල් හදිස්සියක් මත ඉක්මනින් විකිණේ ..

✅. නිර්වුල් සින්නක්කර ඔප්පු

✅. ටවුමට විනාඩි 5 යි

✅. පොල් ගෙඩි 450 ක පමණ අදායමක් .

✅. පදිංචියට ඉතා සුදුසු පරිසරයක්

✅. සුන්දර වටපිටාවක්

✅. මිල ලක්ෂ 65 යි

✅. අතරමැදියන් කතා කිරිමෙන් වළකින්න .


Land
Land type: Agricultural
Land Size: 219 perches
Address: Wariyapola,kurunegala
For Sell
Kurunegala, Wariyapola
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now