Published by Dilki 27 May 17:32 pm Sigiriya, Matale





හන්දියට 100m දුරින් වාණිජමය අතින් වටිනා පර්චස් 30 සින්නක්කර ඔප්පු සහිත ඉදිකිරීම් නොකළ තැනිතලා ඉඩමකි.වටිනා තේක්ක ගස් 15 පමන ඇත.විදුලිය , නල ජලය , දුරකථන පහසුකම් ඇතුළු සියලු නාගරික පහසුකම් ඇත.සංචාරක වියාපාරය සදහා ඉතා සුදුසු ඉඩමකි.ඉඩමේ සිට නගරයට 100m,ප්‍රදාන පාරට 50m.අඩි 15 කොන්ක්‍රිට් ගල් ඇතිරූ පාර.සීගිරිය ගලට 3km,දඹුල්ල නගරයට 13km,හඹරණ නගරයට 9km,අවට ප්‍රමුක පෙලේ සන්චාරක හෝටල්.ඉතා ඉක්මනින් විකිණීමට.මිලගනන් සාකච්ඡා කරගත හැකිය