Published by Mr.Tharaka 24 May 15:23 pm Chilaw, Puttalam
හලාවත නගරට සමීපව හලාවත මල්වත්ත ප්‍රදේශයෙන් පර්චස් 15 ක මනරම් භූමියක්.
+ හලාවත නගරයටම 3KM
+ හලාවත-කුරැණෑගල ප්‍රධාන බස් මාර්ගයට 300M
+ මුන්නේෂ්වරම් කෝවිලට 1KM
+ ඉඩමට මාර්ග 03ක් ඔස්සේ පිවිසිය හැක
+ පුලුල් මාර්ග පහසුකම
# නිරවුල් ඔප්පු
# සින්නක්කර ඔප්පු
# තෙකලා විදුලිය
# නල ජල පහසුකම්
# වේගවත් අන්තර්ජාල පහසුකම් (Fiber line)
# නිස්කලංක පරිසරය
# වැදගත් වටපිටාව
හලාවත ප්‍රදේශය තුල රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරගෙන යන අයෙකුට ඉතාමත් ප්‍රයෝජනවත් වේ. පර්චසයක මිල 149000
සම්පුර්න මිල ලක්ෂ 22 35000යි. (මිල ගණන් සාකච්ඡා කරගත හැක)