Land For Sale In Dambulla

Published by Dilki 05 Jun 15:07 pm Dambulla, Matale

Rs 3,500,000

සුන්දර දඹුලු පුරවරයට නුදුරින් වැවකට මුහුණලා ඇති අක්කර 16 ක තැනිතලා මෙම ඉඩම විකිණීමට ඇත . විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයන් අතරින් ප්‍රමුඛත්වය දිනාගත් සීගිරිය වැනි ප්‍රදේශ වලට ඉක්මණින් ලගාවියහැකි නිසා හොටල් හා වෙනත් වෙළෙඳ කටයුතු සඳහා ඉතා යෝග්‍යය බූමියකි.සම්පුර්ණ ඉඩම පමණයි.කොටස්කර ව්කුණනු නොලැබේ.ඉඩම මයිම් වැට ගසා ඇත.අක්කරයක් ලක්ශ 35.(සම්පුර්ණ ඉඩම පමණක් විකිනීමට,කොටස් දෙනු නොලැබේ)
ජලය විදුලිය මාර්ග පහසුකම් සියලුදේ අංගසම්පූර්ණයි,
A9 මාර්ගයට කිලෝමීටර් 4 යි.
දඹුල්ල නගරයට කිලෝමීටර් 6 යි.
පොල් සහ අඔ ගස් ඇත සින්නක්කර ඔප්පු.කරුණාකර ගැනුම්කරුවණ් පමණක් අමතන්න අමතන්න 0770858425 call

Land
Land type: Agricultural, Commercial
Land Size: 16 acres
Address: Dambulla
For Sell
Matale, Dambulla
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now