Land For Sale In Alawathugoda.

Published by Dilki 05 Jun 16:06 pm Kandy, Kandy

Rs 2,000,000

මහනුවර අලවතුගොඩ අංකුඹුර පාරේ කිලෝමීටර් 3 ක් පමණ දුරින් පිහිටි ප්‍රධාන පාරට මීටර් 50ක් ආසන්නව අක්කර 12.5 ක සින්නක්කර ඔප්පු ඉඩමක් ව්කිණීමට.අඩි 12 ක පමණ මාර්ගයකට මුහුණලා.ඉඩමෙහි මුල් අක්කර 5ක් පමණ තේ සහ ගම්මිර්ස් වගා කර ඇත.( දැනට ආදායම් සහිතයි තේ දළු 1000 kg පමණ).ඉඩමෙහි ඉතිරි ප්‍රමාණය මුඩු සහිතයි මද බෑවුම්,ඔනෑම වගාවක් සදහා සුදුසු පස සහිත උල්පත් ජලය, ව්දුලිය සමග.මිල අක්කරයක් ලක්ෂ 20ක් වන අතර ඉඩම පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිල ගනන් සාකජ්චා කරගතහැක.සම්පුර්ණ ඉඩම පමණයි කොටස් දෙන්නෙ නැ.

Land
Land type: Agricultural
Land Size: 12.5 acres
Address: Ankubura, Alawathugoda
For Sell
Kandy, Kandy
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now