Land For Sale In Pathinwatta

Published by Dilki 20 May 12:56 pm Kurunegala, Kurunegala

Rs 6,500,000

කීනගස්පිටිය කුරුණෑගල ප්‍රධාන කාපට් මාර්ගයට මුහුණලා පැරණි නිවස සමග ඉඩම ඉක්මනින් විකිණීමට.
පිරිසිදු ලිං ජලය.
අඹ. කජු. කොස්. කෙසෙල්. අලිගැටපේර. බෙලි. පැෂන් . කටු අනෝදා. පේර. ජම්බු. බිලිං. ගම්ඹිරිස්. සහා අලුතින් දැමු කහා වගාව.
මුරයකට පොල්ගෙඩි 250- 350 අතර.
කුරුණෑගල නගරයට 16 Km.
වාරියපොල නගරයට 14 Km.
නාරම්මල නගරයට 15 Km.

Land
Land type: Agricultural, Commercial, Residential
Land Size: 88.5 perches
Address: Pathinwatta, Kurunegala
For Sell
Kurunegala, Kurunegala
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now