Published by Dilki 06 Jun 17:29 pm Palapathwela, Matale


මාතලේ නගරයේ කවුඩුපැලැල්ල පිහිටි අක්කර 5 සින්නක්කර ඔප්පු ජලය ව්දුලිය (3fase) සහිත සත්ව ගොවිපළවල් (දැන්ට පවත්වාගෙන යනු ලබන ගොවිපළවල් කිහිපයක් ඇත) වගාවන් සදහා සුදුසුම පරිසරයක පිහිටි තැනිතලා ඉඩමක් විකිනිමට,ඉඩමට ඔනෑම වාහනයක් ගැනීමේ හැකියාව.ප්‍රධාන මාර්ග ඉතා ආසන්නව,සම්පුර්ණ මුදල ලක්ශ 135.කොටස්කර විකුණනු නොලැබේ,සම්පුර්ණ ඉඩම පමණයි.. ඉඩමට A9 ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 1.2,