Published by Dilki 03 Jun 10:28 am Anuradhapura, Anuradhapura





අනුරාධපුර නගරයට කිලෝමීටර් 8 දුරින් වගාකල බලපත්‍ර සහිත ඉඩම වහාම විකිණේපොල් අඹ කෙසෙල් එළවළුවගා කර ඇති අතර විදුලියද ලබාගෙන ඇත ඉඩම වටේම අලි වැටක් ඉදිකොට ඇති අතරවිෂ්කම්භය අඩි හතළිහක් වන ගලින් බඳින ලද ළිඳක්ද ඇත ඉඩම පුරාවට ජල නල පද්ධතියක්ද මහල් තුනකින් සමන්විත12×12ගොඩනැගිල්ලක් ඇති අතරින් කම්කරුවන් සඳහා වෙනම නිවසක්ද ඇත