Published by Dilki 05 Jun 15:55 pm Divulapitiya, Gampaha





දිවුලපිටිය 12 කණුව,දිවුලපිටිය මීගමුව බස් පාරට මීටර් 200 ,දිවුලපිටිය නගරයට කිලෝමීටර් 2ක්,පර්චස් 13.5.සින්නක්කර ඔප්පු සමග අංගසම්පූර්ණ නිවසක් ව්කිණීමට.කාමර 3,බාත්රූම් 2,මුළුතැන්ගෙය,ගබඩා කාරමයක්,සම්පුර්ණ සිවිළිම සහ සම්පුර්ණ ගෙයම ටයිල් කර ඇත,ජලය හා ව්දුලිය අඩි 12 මාර්ග නිවසටම.මිල ලක්ශ 110 නිව්ස පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිල සාකච්ඡා කරගතහැක.කරුණාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න