Published by Dumith 10 May 17:48 pm Homagama, Colombo




හෝමාගම පිටිපන පනාගොඩ දුම්රිය ස්ථානයට මීටර් තුන්සියයක් පමණ දුරින් එකමුතු මාවතේ පිහිටි අඩක් සාදා නිමකරන ලද නිවාස දෙකකින් සමන්විත පර්චස් 12.5 ක අගනා ඉඩම විකිණීමට තිබේ. 0759317470
A valuable 12.5 perches land consisting of two half-built houses is for sale on Ekamuthu Mawatha, Homagama, Pitipana, about three hundred meters from Panagoda Railway Station. 0759317470