Published by Mr.Rasika Lakmal 23 May 14:10 pm Embilipitiya, Ratnapura





➡️ ගොඩකවෙල නිවස සමග ඉඩම විකිණීමට ඇත.
♻️ සින්නක්කර ඔප්පුව
♻️ පර්චස් 109.31
♻️ ඉඩමේ පෑල්න් එක
♻️ නිදන කාමර 3
♻️ සාලය
♻️ කෑම කාමරය
♻️ කුස්සිය
♻️ නාන කාමරය
♻️ නල ජලය
♻️ විදුලිය
⚜️ පොල්
⚜️ ගම්මිරිස්
⚜️ පුවක්
⚜️ කුරුදු
⚜️ ගොරකා
⚜️ ලොකු ලුණුමිදැල්ල ගස්
⚜️ කෙසෙල්
⚜️ අඹ
⚜️ ඇඹරැල්ල
⚜️ රඹුටන්
⚜️ පේර
🔺️ ගොඩකවෙල නගරයේ ඇඹිලිපිටිය 210 රත්නපුර ප්‍රධාන මාර්ගයට 3 km යි.
🔺️ ස්ථානය / වේරහැර, ගොඩකවෙල
📵 එකවර මුදල් ගෙවීමට හැකි පුද්ගලයන් පමණක් අමතන්න.
💲 මිල = ලක්ෂ 55