Two Storied House for sale in tangalla

Published by Sampath 19 Jun 12:14 pm Tangalla, Hambantota

Rs 16,000,000


⛔දෙමහල් නිවසක් තංගල්ල නගරයට 3km දුරින් වගෙගොඩ ප්‍රදේශයේ

🚎 ප්‍රදාන බස් පාරට 200m
🏘️ගොඩවානගොඩ පාසලට 300m
🏝️තංගල්ල beach එකට 3km
🏥🏦රෝහලට 3.5km
B
⛔👉 පර්චස් 15
🛤️ නිවසට පිවිසුම් මාර්ගය ඉදිරි පස සහ පසු පස වර්ග අඩි 10ක පාර
⛔👉ඉඩකඩ සහිත නිදන කාමර 3
⛔👉නවින නාන කාමර 2
⛔👉ආකර්ශනිය ආලෝක කරනයක් සහිත ඉහළ සිවිලිමේ ආලින්දය

⛔👉මුලු නිවසම ටයිල් කර ඇත
⛔👉බිත්ති ලාම්පු සිවිලිම් ෆැන්
⛔👉දොර උලුවහු වටිනා දැවයෙන් නිම කොට ඇත

⛔👉වට තාප්පය ඉදිරි පස සහ පිටුපස ගේට්ටු 2ක් ඇත
⛔👉වාහන 3ක් වුවත් එක පෙලට නැවතිය හැකි ගෙමිදුල
⛔👉අලංකාර ගෙමිදුල වටිනා පලතුරු පැල වලින් සමන්විත ගෙමිදුල

⛔👉නල ජලය
⛔👉විදුලිය
⛔👉නිරවුල් ඔප්පු

සහිත වටිනා අගනා බිම් කොටසක් සහිත නිවහන
වැඩි විස්තර සදහා විමසන්න මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය

Houses
Beds: 3
Baths: 2
Land Size: 15 perches
House size: 2,800 sqft
Address: Wagegoda,tangalla
For Sell
Hambantota, Tangalla
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now