Published by Mrs.priyanwada 19 May 12:54 pm Kalutara, Kalutara





පර්චස් 12 ඉඩම සමග නිවස කාමර 3 ,නාන කාමර 1, පිටතින් සේවක වැසිකිලිය, Blind walls නැත, වාහන දෙකක් නවතා තැබීමට පහසුකම් ඇත.
වසර දෙකක් පාවිච්චි කල,
ගෝනපලට කි.මී.3 ,කහතුඩුව හයිවේ එකට විනාඩි 10 ක දුර ,කොට්ටාවට විනාඩි 10ක දුර
ලක්ශ 150 ,මිල ගනන් සාකච්ඡා කල හැක.