Published by Chamara 26 May 13:01 pm Piliyandala, Colombo





👍👍 කහතුඩුව --- හොරණ කොළඹ ප්‍රධාන පාරට 30 m දුරින් අංග සම්පුර්ණ තනි තට්ටුවේ නිවසක් විකිණීමට ඇත 👍👍
➡️ පර්චස් 11.5 ක ඉඩම
➡️ නිදන කාමර 3
➡️ නාන කාමර 1
➡️ සම්පුර්ණයෙන් ටයිල් කර ඇත
➡️ රෝලර් ගේට්
➡️ කහතුඩුව Highway පිවිසුමට විනාඩි 3ක දුර( 1Km)
➡️ හොරණ කොලඹ ප්‍රධාන මාර්ගය අ සල
➡️ පිලියන්දල නගරයට 8Km
➡️ හොරණ නගරයට 10Km
➡️ Hidramani ඇගලුම් ආයතනය අසලම
➡️ සැලකිය යුතුයි :- මෙම ප්‍රදේශයේ පර්චස් එකක තක්සේරු වටිනාකම ලක්ෂ 11 පමණ වේ.
➡️ බැංකු ණය ලබා ගැනීමේ පහසුකම් ඇත.