Published by Darshana 23 May 17:23 pm Puttalam, Puttalam




අනුරාධපුර පුත්තලම පාරේ ඉහල පුලියන්කුලම ප්‍රදේශයේ අංග සම්පුර්ණ නිවසක් සමග අක්කර 5 1/2ක්,
මුරේකට පොල් ගෙඩි 1000+
අඹ,කොස්,කෙසෙල්,කජු,කටු අනෝදා... පුවක් වවා ඇත.
ඉඩමට නැගෙනහිරින් ප්‍රදාන වැව හා නිරිත දිශාවෙන් ඉඩම ඇතුලේ පොඩි වැවක් ඇත.
හොදට තෙතමනය තිබෙන වගාවට හා සත්ව පාලනය සඳහා සුදුසු ඉඩමකි.
වගා ලිදක් වතුර මෝටරය හා බට ලයින් ඇත.