House for sale

Published by Dilhan 12 May 17:19 pm Rattota, Matale

Rs 19,000,000

මාතලේ දිස්ත්‍රික්කයේ කයිකාවල මැදවෙහෙරගම
මෙම නිවස හා ඉඩම විකිණීමට
ඉඩම පර්චස් 85
නිවස කාමර 4
කෑම කාමර 1( ටයිල් කර ඇත)
නානකාමර 1 පිටතින්ද වැසිකිළි පහසුකම් ඇත
වැරන්ඩාව
ආලින්දය (ටයිල් කර ඇත)
නල ජලය, ලිං ජලය, විදුලිය ඇත
ඉඩම දැනට ගම්මිරිස්,කොපී සහ පලතුරු වර්‍ග කිහිපයකින් සමන්විත අතර කොස් ගස් 15 කට වැඩි සංඛ්‍යාවකින් යුක්තව ඇත
ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 1 වන අතර වාහනයකින් නිවසට පැමිණිය හැකි
සින්නක්කර ඔප්පු
මිල ලක්ෂ 190 සාකච්ඡා කිරීමට හැක

Houses
Beds: 4
Baths: 1
Land Size: 85 perches
House size: 1,000 sqft
Address: Medaweragama, kaikawala ,matale
For Sell
Matale, Rattota
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now