Residential Commercial Land Plot For Sale

Published by Kanchana 11 Dec 19:08 pm Rambukkana, Kegalle

Rs 14,999,999

ඉතා අනර්ග ඉඩමක් විකිනීමට

රඹුක්කන නගරයට මිනිත්තු 2 කින් ළගා විය හැක.

රඹුක්කන දුම්රිය ස්ථානයට මිනිත්තු 3 කින් ළගා විය හැක.

රඹුක්කන කෑගල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇත.

ව්‍යාපාරික ගොඩනැගිල්ලක්ද සහිතය .

ව්‍යාපාරික අවස්ථා සඳහා සුදුසුම පරිසරයක පිහිටා ඇත.

විදුලි , නළ ජලය සහ දුරකථන පහසුකම් ලබා ගත හැක.

ව්‍යාපාරික ගොඩනැගිල්ල සමඟ පර්චස් 6 කි.

ඉල්ලුම වැඩි බැවින් වැඩිම මුදලට දෙනු ලැබේ.

මිල ගනන් කතාකරගත හැක .

විකිනීමට

අමතන්න

A very unique land for sale

Rambukkana town can be reached in 2 minutes.

Rambukkana railway station can be reached in 3 minutes.

Facing the Rambukkana Kegalle main road.

Also has a commercial building.

Located in an ideal environment for business opportunities.

Electricity, piped water and telephone facilities are available.

6 perches with the commercial building.

Given at the highest price due to high demand.

Prices can be negotiated.

For sale

Call

Land
Land type: Commercial, Residential
Land Size: 6 perches
For Sell
Kegalle, Rambukkana
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now