Published by Dilki 06 Jun 13:23 pm Dambadeniya, Kurunegala





දඹදෙණිය නගරයට නුදුරින් අක්කර 8.5 ක හොද තත්වයේ පොල් ඉඩමක්..
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මීගමුව කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දඹදෙණිය නගරය ආසන්නයේ ආයෝජනයට වටිනා පොල් ඉඩමක් වහාම විකිණීමට...
(විදේශ ගතවීම හේතුවෙන් විකිණේ)
- අක්කර 8.5 යි..
- අක්කරයක් ලක්ෂ 65 යි..
- මධ්‍යම අධිවේගී මාර්ග පිවිසුමේ සිට කෙටි දුරකින් (නාකළගමුව හුවමාරුව)
- නිරවුල් සින්නක්කර ඔප්පු..
- මුරයකට පොල් 5000ක පමණ පොල් පළදාවක් සහිතයි...
- මුරනිවසක් හා ගබඩාවක් සහිතයි..
- ජලය හා විදුලිය සහිතයි..
- ඉඩමට අඩි 20 මාර්ග පහසුකම් සහිතයි..
- අතුරු මාර්ගයට 800m පමණ මුහුනත සහිතයි..
කෘෂිකාර්මික ව්‍යාපෘතියක් , පානීය ජල ව්‍යාපෘතියක් හෝ සත්වගොවිපළකට වඩාත්ම සුදුසුයි..