Published by Wickrama 09 Sep 10:48 am Gampaha, Gampaha





🏡 ගම්පහ මොරගොඩ – දෙමහල් නවීන නිවසක් විකිණීමට 🏡
🚨 අඩු මිලට ලක්ෂ 165/= පමණයි!
📍 ගම්පහ නගරයට මිනිත්තු 10 යි
✨ විශේෂත්වය:
🛣️ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට 1.5km
💧 ප්‍රමුඛ පාසල් සියල්ල අතේ දුරින්
🏠 නිරවුල් සින්නක්කර ඔප්පු
📐 තොරතුරු:
🔹 භූමි ප්‍රමාණය – පර්චස් 7.6
🔹 නිදන කාමර – 3
🔹 බාත්රූම් – 2
🔹 සාලය / මුළුතැන්ගෙය / වැරන්ඩාව
🔹 අඩි 15 පිවිසුම් මාර්ග
🔹 තාප්ප / ගේට්ටු දමා ඇත
💡 ජලය / විදුලිය සපුරාලා
💸 වටිනා මිල – ලක්ෂ 165/=
(පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කල හැක)
📲 සම්බන්ධ වන්න:
0716699924