Published by Dilki 06 Jun 15:52 pm Homagama, Colombo





දෙල්ගොඩ සියඹලාපෙවත්ත, වෙල් යායකට මුහුණලා පිහිටා ඇති, පර්චස් 11 ක අගනා බිම් කොටස ඉක්මණින් විකිණීමට.
🔹 නිරවුල් ඔප්පු
🔹 ප්‍රාදේශීය සභා අනුමැතිය
🔹 අඩි 15 ක ඉඩමට පිවිසීමේ මාර්ගය
🔸 ප්‍රධාන පාරට 500m (No 17 Bus Route, 228 Bus Route, 228/1 Bus Route, 224 Bus Route, 225 Bus Route)
🔸 OKI ජාත්‍යන්තර පාසලට 800m
🔸 කිරිබත්ගොඩට 11Km
🔸 දෙල්ගොඩට 1.3Km
🔸 සියඹලාපෙ හංදියට 3Km
🔸 කඩුවෙලට 6Km
මිල රු. 50,000,00 (ලක්ෂ 50)
පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් වෙනස් කර ගත හැකිය.