Published by Kaveesha 22 Nov 00:51 am Tissamaharamaya, Hambantota





🔹 පර්චස් – 98
🔹 තිස්ස ටවුන් එකට විනාඩි 10ක දුර
🔹 තිස්ස–මාතර ප්‍රධාන මාර්ගයට 250m නුදුරින්
🔹 නල ජලය, විදුලිය සපයා ඇත
🔹 නිවසක් ඉදිකිරීමට, වගා කටයුතු කිරීමට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි
🔹 අර්ධ වශයෙන් නිම කල නිවසක්ද ඉඩමේ ඇත
🔹නේවාසික / නිදහස් / නිස්කලංක ප්‍රදේශයක පිහිටා තිබේ.
🔹ඉඩමට වාහන යා හැකියි. නිවසට යන මාර්ගය කොන්ක්‍රීට් කර ඇත
🔹හොදින් වැඩුනු පොල් ගස් 15 හා කුඩා පොල් පැල 15 ද ඇත.
🔹පිරිසිදු සින්නක්කර ඔප්පු.