Land For Sale In Matara

Published by Dilki 05 Jun 10:37 am Matara, Matara

Rs 1,600,000

🟠ඉතා අගනා ඉඩම් කැබැල්ලක්
🟠පර්චස් 10.5
🟠රෝහල වෙත විනාඩි 15
🟠උසාවිය, පොලීසිය වෙත විනාඩි 10
🟠සභාවේ අනුමත කරන ලද ඉඩමේ ප්ලෑන් එක
🟠වතුර සහ විදුලිය ඉඩම ආසන්නයේම ඇති බැවින් ඒ සදහාද වැඩි වියදමක් නොයයි
🟠සින්නක්කර ඔප්පු.
🟠නිස්කලංක පරිසරය
🟠සුහදශීලී වටපිටාව
🟠ඉඩම ගංවතුරට යට නොවේ.
🟠නවීන පන්නයේ නිවසක් සෑදීම සදහා සකස් කරන ලද නිවාස ප්ලෑන් එකද මේ සමග ලබා දෙමි. (සභාවේ අනුමතයි)
🟠ඉක්මණින් විකීනීමට

Land
Land type: Agricultural
Land Size: 10.5 perches
Address: Matara
For Sell
Matara, Matara
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now