Land for sale

Published by Rohana 07 Jan 21:52 pm Deraniyagala, Kegalle

Rs 11,000,000

දැරනියගල නගරයට ආසන්නව අක්කර 5ක වටිනා ඉඩමක් විකිනීමට

දැරනියගල නගරයේ සිට 3km සහ අවිස්සාවේල්ල නගරයේ සිට 20km (35mins) පිහිටා ඇති මෙම ඉඩමට විදුලිය හා ජල පහසුකම් ඇති අතර ඉඩමට මායිම්ව ඇල පහරක් ද ගමන් කරයි

පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත මෙම ඉඩමට මාර්ග 2ක් මායිම්ව පවතී ඉඩම ඇතුලතද ගමන්කළ හැකි ආකාරයේ මාර්ග සකසා ඇත.

මෙම ඉඩම වගාවට මෙන්ම ව්‍යාපාර හා පදිංචියටද සුදුසුය

අක්කර 5හි වටිනාකම 11,000,000

ඇමතුම්,

0776114348
0714440673
0750138679

Land
Land type: Agricultural, Commercial, Residential, Other
Land Size: 5 acres
Address: deraniyagala
For Sell
Kegalle, Deraniyagala
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now