House For Sale In Kaluthara

Published by Dilki 17 Jun 11:22 am Kalutara, Kalutara

Rs 6,000,000

👉කලුතර උතුරගාලු පාරට කිලෝමීටර 4.5
👉ගැලනිගම අධිවේගී පිව්සුමට කිලෝමීටර් 13
👉වාද්දුව නගරයට කිලෝමීටර් 8
👉සින්නක්කර ඔප්පු
👉පර්චස් 12.7
👉පොල් ගස් ගෙඩ් හැදෙන ගස් දෙකයි.
👉කමාර දෙකයි , සාලය , කුස්සිය , නිවස තුල නාන කාමරය සහ වැසිකිළි පහසුකම් ඇත..නිවසෙන් බාහිරවද වැසිකිලි පහසුකම් ඇත
👉කාමර දෙක සහ සාලය සිවිලිම් ගසා ඇත..
👉මිදුලේද ඉස්සරා පෙදෙස කොන්ක්‍රීටි කර ඇත
👉වට තාප්ප දමා ගේට්ටු දමා ඇත
👉ළිං ජලය(මෝටර් දමා සියලු පහසුකම් ඇත..
👉අවශ්‍ය නම් බැංකු ලෝන් ලබා ගත හැක.
👉අමතන්න 0765591094/0707330208

Houses
Beds: 2
Baths: 1
Land Size: 12.7 perches
Address: Kaluthara
For Sell
Kalutara, Kalutara
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now