Published by Dilki 15 Jun 17:31 pm Galle, Galle




ගාල්ල කොළඹ මාර්ගයේ පිං තාලිය හංදියේ සිට කි.මී 1 ක් පමණ දුරින් විලා එකක් සදහා සුදුසු පරිසරයක පිහිටි පර්චස් 84ක මෙම නිවස විකිණීමට ඇත .
🏕️නිදන කාමර 4යි.(1 room a/c)
🏕️ආලින්ද 2යි.
🏕️කුස්සිය
🏕️ඇතුලත නාන කාමරය.
🏕️මුළු නිවසම සිවිලිම් ගසා ඇත .
🏕️නිවස ඉදිරිපිට තාප්ප ගසා ගේට්ටු යොදා ඇත .
🏕️නල ජලය සහ ලිං ජලය .
🏕️පිං තාලිය හරහා බද්දෙගම බස් මාර්ගයට මී.100ක් පමණ දුර.
🏕️පොල් ගස් 20ක් පමණ ඇත .