Published by Dilki 02 Jun 16:39 pm Yatiyanthota, Kegalle





අක්කර 3 3/4 ඉඩම විකිණීමට තිබේ.
යටියන්තොට නගරයට සමීපව සුන්දර මනස්කාන්ත පරිසරයක් පිහිටි අගනා ඉඩම විකිණීමට තිබේ.
# පුවක් ගස් 300ක් පමණ
# තේ අක්කර 1 1/2 පමණ
# අලුතින් පීදුනු පොල් පැල 50ක් පමණ
# අලිගැටපේර , රඹුටන් , ඇඹරැල්ලා , කෙසෙල්
# ගම්මිරිස් , ගොරකා , සියඹලා , කොස්
යනාදී භෝග වර්ග රැසක් සමඟ විදුලිය සහිත කාමර 3ක නිවසක් (අලුත්වැඩියාවන් ඇත) ද මේ ඉඩමේ තිබේ..