Published by Dilki 22 May 17:15 pm Galle, Galle





වක්වැල්ල ගාල්ල ප්‍රධාන බස් පාරට මුහුණලා පිහිටි ඉඩමකි.
🌲හපුගල ඉංජිනේරු පීඨය අසලම පිහිටා ඇත.
🌲ඉතා පිරිසිදු සින්නක්කර ඔප්පු.
🌲පිරිසුදු වැට මායිම් වෙන්කර ඇත.
🌲ඉංජිනේරු පීඨයට සහ හපුගල මහා විද්‍යාලයට පයින් යා හැකි දුරින් පිහිටා ඇත.