Published by Mr.A.gamage 28 May 10:30 am Homagama, Colombo





හෝමාගම හල්බරාව අලංකාර පරිසරයක නව නිවසක් විකිණීමට ඇත. පර්චස් 10 යි. නිදන කාමර 3යි. ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය සහ පිටත නාන කාමරය. මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත. අලංකාර ගෙමිදුල සහ වට තාප්ප දමා ගේට්ටු දමා ඇත. හොමාගම හල්බරාව බස්පාරට 100m. වටරැක දුම්රිය ස්ථානයට සහ 125 පාදුක්ක කොළඹ බස්පාරට 4km. 280 මහරගම හොරණ බස්පාරට සහ 129 කොට්ටාව මොරගහහේන බස් පාරට 2km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 5kmයි. මිල ලක්ෂ 120