Land & House For Sale In Yatiyanthota

Published by Dilki 17 Jun 13:29 pm Yatiyanthota, Kegalle

Rs 32,000,000

වගා කල රබර්,තේ,කුරැදු ඉඩමක්
යටියන්තොට නගරයේ සිට 6 km දුරින්
අක්කර 10ක්.
තේ අක්කර 2,රබර් අක්කර 7,කුරැදු අක්කර1.පොල් ගස් 80 ක් පමන.තවත් වටිනා ගස් බොහොමයක් .
සම්පුුර්නයෙන් වගා කර ඇත
රබර් වේ්ලිිම සදහා දුමිි ⁣ගෙයක් ඇත.
කාමර 3,සාලය,මුලුතැන්ගෙය,නාන කාමරය,ඉස්තෝප්පුවක් සහිත නිවස සහ කුඩා සේවක නිවසක් .
ජලය,විදුලිය සහිතයි.
නිරවුල් සින්නක්කර ඔප්පු.
කෝටි 3.20/සාකච්ඡා කල හැක.
වැඩි විස්තර සදහා අමතන්න.0717391525

Land
Land type: Agricultural, Commercial, Residential
Land Size: 10 acres
Address: Yatiyanthota
For Sell
Kegalle, Yatiyanthota
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now