Published by Dilki 09 Jun 13:55 pm Wattegama, Kandy





නිරවුල් ඔප්පු සමග වත්තේගම උඩතලවින්න ප්‍රධාන පාරට මුහුණලා නිම කර ඇති දෙමහල් නිවස හා අඩක් නිම කල නිවස සමග ඉඩම ඉතා ඉක්මණින් විකිණිමට
පර්චස් 20 නිරවුල් ඔප්පුව සහිත ඉඩම සහ දෙමහල් නිවස එහි
*කාමර 4යි
*කෑම කාමරය
*සාලය
*මුලුතැන්ගෙය
*පිටත වැසිකිලිය හා නාන කාමරය සියල්ල සම්පුර්ණ නිම කර ඇති අතර එහි සාලය සහ කාමරයක් කාපට් කර ඇති දෙමහල් නිවසකි.එම ඉඩමේම අඩක් නිම කර ඇති වෙනම සාදන නිවසකට සාලය සහ කාමරයකට අත්තිවාරම් දමා බිත්ති නංවා ඇත.
නිවසටම වාහනයක් ගත හැක.
මහනුවරට 12 km
වත්තේගම නගරයට 2km
බස් පාරට 800m
දුම්රිය පොළට 800m
නිස්කලංක වටපිටාව සහිත මෙම නිවස සහා ඉදිවෙමින් පවතින නිවස සමග ඉඩම ඉතා ඉක්මණින් විකිනීමට.
අප පවුලේ සියලු දෙනා ඉක්මණින් විදේශ ගත විමට නියමිත බැවින්
0757344962