Tuition class - Maths

Published by Thusitha 23 May 16:27 pm Kandy, Kandy

Negotiable

ඔබත් 2025 වර්ෂයේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින ශිෂ්‍යයෙක් ද?

💢 ඔබ මුහුණ දෙන සාමාන්‍ය පෙළ විභාගයට තවත් ඇත්තේ මාස 08 ක් වැනි සුළු කාලයක් පමණයි.

💢 නමුත් ගණිතය විෂයට ඔබ දුර්වල අයෙක් නම් ඉහල සාමාර්ථයක් වෙත යන්න තියෙන හොදම මාර්ගය තමයි මේ කාල සීමාව තුල හොද Paper Class එකකට සම්බන්ධ වී මගහැරී ගිය සිද්ධාන්ත කරුණු ආවර්ජනය කර ගනිමින් විභාගයට සූදානම් වීම.

💢ඉතින් අපි ඔබ වෙනුවෙන්ම සැකසූ මාස 08 ක Paper Class වෙතින් -
✏️ 10/11 ශ්‍රේණිවල මඟහැරී ගිය සිද්ධාන්ත කරුණු ආවරණය
✏️ සා.පෙළ විභාගයට සෑම වර්ෂයක දීම පැමිණෙන,
1. ව්‍යුහගත රචනා ප්‍රශ්න-(භාග,සම්භාවිතාව,ප්‍රතිශත,පරිමිතිය ....)
2.රචනා ප්‍රශ්න - ( ප්‍රස්තාර , නිර්මාන,ත්‍රිකෝණමිතිය,ප්‍රතිශත, සමගාමී සමීකරණ ආදී....)

ප්‍රශ්න පිළිබදව පුළුල් අවබෝධයක් ලබා දීම.

💢 අපේ පේපර් පන්තියේ තියෙන වැදගත්ම දේ තමයි ශිෂ්‍යයන් හට කාලය කළමනාකරණය,නිවැරදිව ප්‍රශ්න තෝරා ගැනිම පිළිබදව පෙරහුරුවක් ලබාදිම සහ ප්‍රශ්න පත්‍ර ලිවීම

💢 *ව්‍යුහගත රචනා ප්‍රශ්න 500ක්, රචනා ප්‍රශ්න 1000ක් සහ කෙටි ප්‍රශ්න 2500 ක් ආවරණය කිරීම සදහා අනුමාන ප්‍රශ්න පත්‍ර 100 ක් සාකච්ඡා කිරීම*

💢මේ පන්තිය ආරම්භ කරන දිනය සහ ස්ථානය තමයි

*මහනුවර - යොවුන් අධ්‍යාපන ආයතනය*
*දිනය - 2025 මැයි 21 බදාදා*
*වේලාව - (ප.ව 2.30 - ප.ව 5.30)*

වැඩි විස්තර සදහා -
077 62 70 863
078 44 88 969

Tuition
Tuition type: Class
For Sell
Kandy, Kandy
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now