Published by Rachitha Kavinda 08 May 11:39 am Yakkala, Gampaha

නොමිලේ ❗නොමිලේ ❗නොමිලේ❗
✴️✴️මුලු මැයි මාසයම නිදහස් ප්‍රවේශය
⭕⭕දක්ෂයන් අතරින් අති දක්ෂයෙක්වීමට අදම ඔබත් සම්බන්ධ වන්න
#ගණන් හදවන පන්තිය(2025 නව පන්ති ආරම්භය)
#කට පාඩම් කලාවෙන් තොරව logically ඉගෙන ගන්න.
#අපි දැන් GAM5ටටත්
අප පාඨමාලාවේ සුවිශේෂිතා
🌟 සෑම පාඩමක්ම සරලව මුල සිට ගැඹුරට
🌟සෑම ඒකකයක් අවසානයේ පසුගිය වාර විභාග/පළාත් ප්‍රශ්න සාකච්ඡාව
🌟පසුගිය සාමාන්‍ය පෙල ප්‍රශ්න ආවරණය හා අනුමාන (2023 අනුමාන -100%)
🌟දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය
🌟සෑම වාර පරීක්ෂණයකට පෙර අනුහුරු වාර පරීක්ෂණයක් පවත්වා සාකච්ඡා කිරීම
🌟සෑම ඒකකයක් සදහාම මුද්‍රිත නිබන්ධනයක් ලබා දීම
සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් වෙනසකට ඇවිල්ලම බලන්න😎