Land for sale - Unawatuna

Published by Kasun 08 May 11:12 am Galle, Galle

Rs 7,000,000

😍සල්ලි හදිසියක් සඳහා ඉක්මනින් විකුණනු ලැබේ
🏠️ස්ථානය: උණුවටුන යටගල පන්සල අසල
🏠️ප්‍රමාණය: පර්චස් 26
🏠️පිවිසුම: අඩි 12ක පාර
💰මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
🏠️විශේෂත්වය:
🏠️ටුරිසම් ඒරියාවක්
🏠️වටා හෝටල්, විලා සහ වෙනත් ව්‍යාපාරික ස්ථාන
💰හොඳ ආයෝජනයකට හෝ ව්‍යාපාරයකට සුදුසු ස්ථානයක්
🏠️පිරිසිදු සින්නක්කර ඔප්පු
🏠️අවට ප්‍රදේශිය පහසුකම්
😍වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

Land
Land type: Other
Land Size: 26 perches
Address: Galle Unawatuna
For Sell
Galle, Galle
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now