Land For Sale Kalugamuwa, Kurunegala

Published by Dilki 09 Jun 16:20 pm Mawathagama, Kurunegala

Rs 5,500,000

කුරුණෑගල කළුගමුවෙන් පර්චස් 201.5 (අක්.1.25) ඉඩමක් විකිනීමට.
නිරවුල් අයිතිය.(පත්ඉරුද සහිතයි)
ප්‍රාදේශීය සභා අනුමැතිය සහිත පිඹුරුපත් ඇත.
කළුගමුව වාරියපොල ප්‍රධාන පාරට 1km.
කුරුණෑගල මීගමු පාරට(කොළඹ 5 මාර්ගය) 1.5 km.
දැනට තිබෙන ගස් වලින් මුරයකට පොල් 350 පමණ පලදාවක් ඇත .
දෙවන වගාවක්ද කිරීමට ඉඩකඩ ඇත.
වෙල් යායට ඉස්මත්තෙන් පහිටා ඇත .
විදුලිය ඇත.
අලි,රිලව් ආදී සතුන්ගෙන් හිරිහැර නැත.
මුළු ඉඩමම ලක්ෂ 55 යි.
(අත්පිට මුදලට මිලදීගන්නේ නම් ඉඩම බැලීමෙන් පසුව මිල ගණන් සාකච්ඡාකරගත හැක)
වැඩි විස්තර සදහා 📞0774064028/
(ඉඩම බැලීමට පෙර ඔප්පුවල ඡායාරූප ඉල්ලීමෙන් වලකින්න.)

Land
Land type: Agricultural, Residential
Land Size: 201.5 perches
Address: Kalugamuwa, Kurunegala
For Sell
Kurunegala, Mawathagama
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now