Land For Sale In Andaulpotha, Mahiyanganaya

Published by Dilki 26 May 14:26 pm Mahiyanganaya, Badulla

Rs 3,000,000

මහියංගන අදාඋල්පත අක්කර දෙකක සින්නක්කර ඉඩමක් විකිණීමටමට ඇත.

අක්කර භාගයක පමණ කුඹුරක් ඇත.

10000 ft° පමණ කොටසක් සුහුරු වගා ව්‍යාපෘතියකට සකස් කර ඇත

ජලය ලබා ගැනීම සඳහා ළිං තුනක් ඇත.

ඉඩමේ කුඩා කාමරයක් ඉදිකර ඇත.

අලි කරදර නොමැත.මහියංගන බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිට 2.5km දුරකින් ඉඩම පිහිටා ඇත.

Location https://goo.gl/maps/ywiqTmbdJFmHWZnB6

Land
Land type: Agricultural, Other
Land Size: 336 perches
Address: Andaulpotha, Mahiyanganaya
For Sell
Badulla, Mahiyanganaya
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now