Published by Dilki 05 Jun 14:07 pm Matale, Matale



මාතලේ නගරයට කිලෝමීටර් 4 යි.කාපට් පාරට මීටර් 350 ක් පමණ ඉඩම මුහුණත.තෑනිත්ලා ඉඩම,ගෙයක් සමග,සම්පුර්ණ ඉඩම පර්චස් 210ක්.ප්‍රධාන මාර්ගට කිලෝමීටර් 1.5. ගගට මායිම් ඉඩම. ත්‍රී ෆේස් ලයින්, ගබඩාවක් හෝ ඕනෑම වගාවක් වියාපාරයක් වැනි ඕනෑම දේකට ඉතා යෝග්‍යය ඉඩමක්.සින්නක්කර ඔප්පු,සියළුම පහසුකම් සමග,කරුණාකර ගැනුම්කරුවන් අමතන්න (මිල ලක්ශ 98)
0774597118