Published by Dilhan 18 May 17:06 pm Kuliyapitiya, Kurunegala





කුලියාපිටිය ගොමුගොමුව පර්චස් 89 ඉඩම සමඟ නිවස විකිණීමට
පිටුපසින් වෙල් යාය
නිදන කාමර 4යි
සාලය (සිවිලිම් ගසා ඇත)
කෑම කාමරය
නාන කාමරය
කුස්සිය(ප්‍රැරැන්ටි කබඩ් ගසා ඇත)
ළිඳ හා නළ ලිඳ (උල්පත් ජලය)
පොල් ගස් දෙවන වගාවද දමා ඇති අතර දැනට ගස් 50 ක් පමණ ඇත.
දැනටමත් පොල් පලදාව 400 ක් පමණ
සරු පස ඇති නිදහස් පරිසරය
විහාරස්ථානට
කතෝලික පල්ලිය
පාසල් වලට මිනිත්තු කිහිපයක දුර
හෙට්ටිපොල මාර්ගයට 1.5 km
කුලියාපිටිය නගරයට 7 km